13 December 2025

logo

අද විශේෂ වෙන්දේසියක්



රුපියල් මිලියන 173,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (14) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 70,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 73,000ක භාණ්ඩාගාර බිල්පත්ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

 
(colombotimes.lk)