කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්ස්‍යයින් 6දෙනෙක් ගොඩගසා තිබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය සඳහන් කළේ එම ඩොල්ෆින් මත්ස්‍යයින් 6දෙනාම කිසියම් අනතුරුවලට ලක්වී ඇති බව නිරීක්ෂණය වූ බව බවයි. (colombotimes.lk)