colombotimes.lk
සිංහල | English

04 May 2024

SL vs BAN 1st ODI | කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්



බංගලාදේශය සමග පැවැත්වෙන පළමු එක් දින තරඟයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඔහුගේ අර්ධ ශතකය පන්දු 67 කින් වාර්තා කළ අතර ඒ සඳහා එක් 6 පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වුණා.