12 May 2025


SL Vs WI Women 2nd T20 | කොදෙව් කාන්තාවන්ට ලකුණු 99ක ඉලක්කයක්



කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන 2වන T20 තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කාන්තා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 2ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 89ක් රැස් කර සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව තරග විනිසුරුවරුන් තීරණය කළේ තරගය පන්දුවාර 15කට සීමා කිරීමටයි.

මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 15ක් තුළ ලකුණු 99ක ඉලක්කයක් හිමි වුණා.

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් නම් කරන වටිනා මැණිකක් දිනා ගන්න ඔබට පුළුවන්.

ඒ 'Colombo Times මැණික' තරගය හරහා.

තරගයට ඇතුළත් වෙන්න පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය 070 4444 948 අංකයට Whatsapp කරන්න.

Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>https://www.youtube.com/@ColomboTimes_LK/videos

(colombotimes.lk)