13 May 2025


SL Vs WI Women 3nd T20 | තීරණාත්මක තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට



කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් T20 තරගය අද (28) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මේ වන විට තරග 3කින් සමන්විත තරගාවලිය 1ට 1ක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයේ පසුවනවා.

(colombotimes.lk)