colombotimes.lk
සිංහල | English

05 May 2024

සන්නස්ගල අත්අඩංගුවට



ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රුපියල් මිලියනයක මුදල් වංචාවකට අදාළවයි.
(colombotimes.lk)