21 March 2025


පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දිගුවෙයි



පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වලංගු කාලය යළිත් දීර්ඝ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් පාවහන් ලබාදීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය අප්‍රේල් 10වනදා දක්වා දීර්ඝ කළ බවයි.

(colombotimes.lk)