ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 5,289කට ඔවුන්ගේ ඊළඟ නිල සඳහා උසස්වීම් ලබාදී තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මැයි 19වනදාට යෙදෙන 17වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව මෙම උසස්වීම් ලබාදෙන බවයි.
හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටිවලට අනුකූලව මෙම උසස් කිරීම් සිදු කර තිබෙනවා.
(colombotimes.lk)
