20 April 2025


දිවයිනේ ප්‍රදේශ රැසක හෙට දැඩි උණුසුමක්



මධ්‍යම පළාතේ සහ කෑගල්ල, බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට හෙට (21) දිවයිනේ සියළුම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පපවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර යන පළාත්වලත් රත්නපුර සහ මොණරාගල යන දිස්‍ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි.
 
(colombotimes.lk)