14 October 2025

logo

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අලුත්ම ආරංචිය



අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම විභාගයේ ප්‍රතිඵල අද දිනයට පෙර ලබාදීමට මීට පෙර සැලසුම් කළා.

කෙසේ වෙතත් ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් එම කාලසීමාවේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මෙවර උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 333,185ක් පෙනී සිට තිබෙනවා.

(colombotimes.lk)