18 March 2025


පුංචි ඡන්දයට පක්ෂ 6ක් නාමයෝජනා භාරදෙයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම ඊයේ (17) ආරම්භ වුණා.

ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදීයි.

ඒ අනුව ඊයේ පෙ. ව. 8.30 සිට ප. ව. 4.15 දක්වා කාලය තුළ පක්ෂ 6ක් නාමයෝජනා භාරදී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම කාලය තුළ ස්වාධීන කණ්ඩායම් 11ක් නාමයෝජනා භාරදී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
 


(colombotimes.lk)