13 June 2026

logo

කාසියේ වාසිය කොදෙව්වන්ට



ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පස්වරු 8.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

 
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

(Colombotimes.lk)