06 July 2025

logo

ඉන්දියාව පාකිස්ථානයට දරුණු වෙයි



ඉන්දීය ආරක්ෂක අංශ විසින් පාකිස්ථානයේ සහ පාකිස්ථානය යටතේ ඇති ජම්බු සහ කාශ්මීර කලාපයේ ස්ථාන 09ක් වෙත මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඉන්දීය සන්නද්ධ හමුදා 'ඔපරේෂන් සින්දූර් ' නැමති මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.

එමෙන්ම නිසි වේලාවක ඊට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවද පාකිස්ථාන හමුදාවන් පවසනවා.

(colombotimes.lk)