ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (30) ශ්‍රී ලංකා රුපියලෙහි අගය සුළු වශයෙන් වෙනස් වී ගොස් තිබෙනවා.
ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල අද රුපියල් 295.39ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.75ක් ලෙසයි.
මෙම අගයන් ඊයේ (29) පිළිවෙළින් රුපියල් 295.39ක් ලෙස සහ රුපියල් 303.75ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)