ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නීතිපති ධූරයේ වැඩ බැලීම සඳහා සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න පත් කර තිබෙනවා. නීතිපති පාරින්ද රණසිංහ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින් මේ අපත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.