30 April 2025


ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවෙක්ට දුන් තීන්දුව



ගණේමුල්ල සංජීව නමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකරුවක් ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයාව ඇප මත මුදහැරීමට නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණය විසින්.

 
(colombotimes.lk)