02 April 2025


මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්



තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්.

එහි සඳහන් වන්නේ 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd සහ Shade of Procare (Pvt) Ltd යන සමාගම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිර්ණය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින්,

 


(colombotimes.lk)