18 April 2025


අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට විශේෂ නිවේදනයක්



මැයි 01වනදා සිට සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීම මාර්ගගතව සිදු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම ගෙවීම් සඳහා ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කළ හැකි බවයි.

(colombotime.lk)