අධික වර්ෂාවත් සමඟ අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.
එහි අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. ඒ. ඩී. කහටපිටිය දැනුම්දී ඇත්තේ වැසි පවතින අවස්ථාවල පැයට කිලෝමීටර 60ක පමණ වේග සීමාවක් පවත්වා ගන්නා ලෙසයි.
(colombotimes.lk)