ඊසාන දිග යුක්‍රේනයේ බස් රථයකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 09දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 07දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
රුසියාව සහ යුක්‍රේනය අතර වසර 03කට පසු පළමු සාම සාකච්ඡා පවත්වා පැය කිහිපයකින් අනතුරුව මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)