හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා වරෙන්තු නිකුත් කළා.
(colombotimes.lk)