දුම්රිය මාර්ගයේ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා දුටුවිගස දැනුම්දෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම්දී තිබෙනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ සඳහන් කළේ එවැනි ක්‍රියා සම්බන්ධව 1971 මහජන පැමිණිලි අංශයට දැනුම්දිය හැකි බවයි.
එමෙන්ම දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම පොලීසියද ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන බව ඔහු සඳහන් කළා.
(colombotimes.lk)
