Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට තිබූ දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.ඒ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. (colombotimes.lk)