25 June 2025

logo

කොළඹට පැමිණෙන අයට විශේෂ දැනුම්දීමක්



බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

මෙම සමුළුව අද (25) සහ ලබන 27 සිට ජුලි 05වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

ඒ වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

මේ සම්බන්ධව පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,  



(colombotimes.lk)