18 April 2025


උත්සව සමයේ පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැටලීම්



දිවයින පුරා ක්‍රියාත්මක උත්සව වට්ටම් සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරමින් උත්සව සමය වෙනුවෙන් වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ඇඳුම්, පැලඳුම් සහ විදුලි උපකරණ ආදිය අලෙවිය සිදු කරන 'sale' සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර මෙම නීතිමය ක්‍රියාමාර්ග සිදු කරන බවයි.

(colombotimes.lk)