colombotimes.lk
සිංහල | English

07 May 2024

ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයට



ශ්‍රී ලංකාව ICC ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ රැදී සිටීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව පළමු ස්ථානය ඉන්දියාවටත්, දෙවන ස්ථානය ඕස්ට්‍රේලියාවටත්, තෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායමටත් හිමි වුණා.   

(colombotimes.lk)