26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 4x400 කාන්තා සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම දිනා ගෙන තිබෙනවා.
මීට අමතර එම ශූරතාවලියේ මීටර් 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ සහ මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනා ගනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
(colombotimes.lk)