01 June 2025


කොළඹ ආපදා හේතුවෙන් 5ක් රෝහලට



කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට අද (30) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව සමඟ ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයන් 5දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)