01 June 2025


පූගොඩ නව අධිකරණ සංකීර්ණය ගැන තීරණයක්



ඉදිකිරීම් සදහා මුදල් වෙන් කලද පසුගිය වසර කිහිපය තුළ අධිකරණ ඉදිකිරීම් කටයුතු සිදුවී නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.

ඒ පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

පූගොඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඔක්තෝම්බර් මාසය වන විට අවසන් කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවද ඔහු සඳහන් කළා.

(colombotimes.lk)