colombotimes.lk
සිංහල | English

06 May 2024

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ලංකාවට රිදී පදක්කමක්



ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ F64 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වුණා. 

ඒ මීටර් 64.09 ක දුරක් වාර්තා කර දෙවැනි ස්ථානය දිනා ගනිමින්. 
 
එහිදී ඉන්දියාවේ සුමිත් ඇන්ටිල් මීටර් 73.29ක ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම දිනා ගත්තා.
(colombotimes.lk)