colombotimes.lk
සිංහල | English

25 April 2024

ශ්‍රි ලංකා කණ්ඩායම සිම්බාබ්වේ යයි (PHOTOS)



2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රි ලංකා කණ්ඩායම අද (10) අලුයම සිම්බාබ්වේ බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. 

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුලත්. 
 
මෙවර තරගාවලිය ලබන ජුනි 18 වෙනිදා හරාරේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. 
 
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය (UAE) කණ්ඩායම සමග ජුනි 19වෙනිදා බුලවායෝ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
(colombotimes.lk)
May be an image of 4 people, beard, people studying and wrist watch
May be an image of 7 people
May be an image of 3 people, flute and text
May be an image of 3 people and text
May be an image of 7 people
May be an image of 4 people and text
May be an image of 7 people and text