ශ්‍රී ලංකන් ගුවන් සේවයට එකතු වන Airbus A330-200 wide-body සහිත ගුවන් යානය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ ලබන 4වනදායි.
පැරිස් සිට පැමිණෙන මෙම ගුවන් යානය, මෙරට ගුවන් යානා නිරීක්ෂකයන්ට විශේෂ අවස්ථාවක් ලබාදෙමින් කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)