01 April 2025


කොටස් වෙළෙඳපොළ පහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (28) සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,814.82ක් ලෙසයි.

එය පසුගිය දිනයට සාපේක්ෂව ඒකක 67.24ක පහළයාමක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 1.6ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)