15 May 2025


කොටස් වෙළෙඳපොළ තවත් ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) ඒකක 183.55කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,314.79ක් ලෙසයි.

එය 1.14%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 4.5ක් ලෙස සටහන් වී තිබෙනවා.
 
 (colombotimes.lk)