කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (19) ඒකක 27.38කින් ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,421.54 ක් ලෙසයි.මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 1.2ක් ලෙස සටහන් වී තිබෙනවා.