Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ දකුණු දූපත්වලට අද (20) ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව හටගෙන ඇති බවයි.(colombotimes.lk)