28 December 2025

logo

පේරු රාජ්‍යයේ උතුරු වෙරළ ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්



පේරු රාජ්‍යයේ උතුරු වෙරළ ආසන්නයේ ප්‍රබල භූකම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතුව හටගෙන ඇති බවයි.

එමෙන්ම එම භූකම්පනයෙන් මිනිස් ජීවිත හෝ දේපළ හානි සිදුවී ඇති බවට අනාවරණය වී නොමැති බවද එරට බලධාරීන් සඳහන් කළා.

(colombotimes.lk)