14 March 2025


හෙල්ල විසි කිරීමේ පිරිමි ලෝක ශ්‍රේණිගත කිරීම්වල සුමේධ පළමු තැනට



2025 වසරේ හෙල්ල විසි කිරීමේ පිරිමි ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහට හිමි වී තිබෙනවා.

එමෙන්ම එහි දෙවන ස්ථානය රුමේෂ් පතිරගේට හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)