20 May 2026

logo

සුරේෂ් සලේගේ නඩුව යළි කැඳවීම ජූලි පළමුවනදා



ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය යළි ජූලි 01වනදා කැඳවන ලෙස අද (20) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්.

(colombotimes.lk)