colombotimes.lk
සිංහල | English

05 May 2024

පාසල් පොත් බෑගයේ බර අඩු කරන ක්‍රමවේදයක් ගැන සුසිල් කියයි



පාසල් පෙළ පොත් කොටස් 3කට වෙන් කර ඉගැන්වීම හරහා පොත් බෑගයේ බර 3න් 2ක් අඩුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඌව පළාත් පාසල්වල විදුහල්පතිවරුන් අමතමින් සඳහන් කළා.

එහිදී අමාත්‍යවයා කියා සිටියේ දෙමාපියන් පෞද්ගලික පන්ති සඳහා වැඩි මුදලක් වියදම් කරන බවයි.

කෙසේ වෙතත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන ආ විට පෞද්ගලික පන්ති සඳහා සහභාගි වීම අඩුවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
 
(colombotimes.lk)