colombotimes.lk
සිංහල | English

18 October 2024


හෙරොයින් සමඟ සැකකරුවෙක් එගොඩඋයනේදී කොටුවෙයි



හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (03) එගොඩඋයන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එගොඩඋයන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   

(colombotimes.lk)