Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
වනවාසල සහ කැළණිය අතර දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ සැකකරු සහ එම කොටස් මිලදී ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.ඒ එළඹෙන 29වනදා දක්වායි.(colombotimes.lk)