20 January 2026

logo

ස්විට්සර්ලන්තයට පැනවූ තීරු බදු අඩු වෙයි



ස්විට්සර්ලන්තය සඳහා ඇමරිකාව පනවා තිබූ තිරු බදු ප්‍රතිශතය 15%ක් දක්වා අඩු කර තිබෙනවා. 

ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලබන වසරේ පළමු කාර්තුව වන විට ස්විට්සර්ලන්තය සමඟ ඔවුන්ගේ වෙළඳ ගිවිසුම නිම කිරීම සඳහා වන සාකච්ඡා අවසන් කිරීමට ඉලක්ක කරන බවයි.  

මීට පෙර ස්විට්සර්ලන්තයට 39%ක තීරු බදු ප්‍රතිශයක් පැනවීමට ඇමරිකාව පියවර ගනු ලැබුවා. 

(colombotimes.lk)