24 May 2026

logo

ටෙක්සාස්හී තෙල් පිරිපහදුවක පිපිරීමක්



ඇමරිකාවේ ටෙක්සාස්හී පෝට් ආතර්වල පිහිටි Valero පිරිපහදුවේ දැවැන්ත පිපිරීමක් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් බලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවයි. 

එමෙන්ම අවට වෙසෙන සියලුම වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බව පෝට් ආතර් නගරයේ නිල වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා. 

(colombotimes.lk)