09 May 2025


දැරියකට දිවි අහිමි කළ TikTok අභියෝගය



ප්‍රංශයේ දැරියක් වෛරස් “ස්කාෆ් ගේම්” (Scarf Game) අභියෝගය සිදු කිරීමට උත්සාහ කිරීමේදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. 

මිය ගිය දැරිය 16 හැවිරිදි වියේ පසු වන බව සඳහන්. 
 
ඒ අනුව එම භයානක අභියෝගයේ දී සිදු කෙරෙන්නේ හුස්ම සිරවන තෙක් ගෙල වටා රෙදි සිර කිරීමයි.
(colombotimes.lk)