15 January 2026

logo

කරාබු නැටි මිල ඉහළට



වෙළඳපොළේ මේ වන විට වියළි කරාබු නැටි කිලෝවක මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කිලෝවක මිල රුපියල් 2500ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අමු කරාබු නැටි කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් තිබෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)