07 January 2025


මෙරට දුඹුරු සීනි අලෙවිය පහත වැටෙයි



මෙරට දුඹුරු සීනි අලෙවියේ අඩුවක් පවතින බව ලංකා සීනි සමාගම පවසනවා.

සීනි සමාගම කියා සිටියේ දුඹුරු සීනි 55%ක ප්‍රතිශතයක් පමණක් අලෙවි වන බවයි.

ආනයනික සුදු සීනි පරිභෝජනය ඉහළයාම හේතුවෙන් මෙලෙස දුඹුරු සීනි අලෙවිය පහළ ගොස් තිබෙනවා.

පැලවත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න කියා සිටියේ මෙම තත්ත්වය මත ලංකා සීනි සමාගම විශාල අර්බුදයකට මුහුණ පා තිබෙන බවයි.

(colombotimes.lk)