මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන 06වනදා ඡන්ද විමසීම පැවැත්වෙන අතර එහි තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වන බවයි.
(colombotimes.lk)