02 August 2025

logo

කොළඹ කොටුවේ සිට ධාවනය වන දුම්රිය කාලසටහනේ වෙනසක්



කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ධාවනය කරන දුම්රිය කාලසටහ සංශෝධනය කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කාලසටහන ඊයේ (20) සිට ක්‍රියාත්මක බවයි.

එම සංශෝධිත දුම්රිය කාලසටහන පහතින්,








(colombotimes.lk)