මෙරට කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොඳුරු වීම සීඝ්‍රයෙන් ඉහළයමින් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
වැලිසර ජාතික ශ්වසන රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දමිත් රුද්‍රිගු සඳහන් කළේ වායු දූෂණය ද ඊට එක් හේතුවක් වී ඇති බවයි.
එමෙන්ම පිළිකා සඳහා ජානමය හේතූන්ද බලපාන බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)